පුරුද්දක් වශයෙන් ෆිල්ම් බලන මම වැඩියෙන්ම කැමති කොමඩි වලට. මොකද ඇක්ෂනුයි හොරර් ෆිල්මුයි කොච්චර ආවත් හොඳ ඒවා එන්නේ කලාතුරකින්. එත් කොමඩි වල සියේට හැටක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දා එන හැම කොමඩියක්ම බලනවා. ඔය අතරේ මම කැමතිම සීරීස් වගයක් තියෙනවා. ඇමෙරිකන් පයි, වෑන් වයිල්ඩර්, හැරල්ඩ් ඇන්ඩ් කුමාර්, රෝඩ් ට්‍රිප් වගේ එව්වා... ඔක්කොම අන්රේටඩ්.
මෙව්වයින් හැරල්ඩ් ඇන්ඩ් කුමාර් කියන්නේ නොම්මර එකේ කොමඩි සෙට් එකක්. කතා දෙකක් ඇවිත් තියෙනවා. තුන්වෙනි එකේ ඩීවීඩී එක ආවේ ඊයේ.
කෙටියෙන් කියනවනම් කතාව මෙහෙමයි. අවුරුදු හයකට පස්සේ හමුවන යාලුවෝ දෙන්නෙක්. දෙන්නගේ මිතුදම නැතිවෙන්න ගිහින් තියෙද්දී ජොයින්ට් එකක් හින්ද යාළුකම බේරගන්න හැටි. නත්තල් ගහක් හොයන්න කරන සංචාරයක්.හොඳ හොඳ පිස්සු කෙලල අන්තිමේ ගොඩ යන විදිහ තමයි තියෙන්නේ.
0 comments:
Post a Comment