Block කල වෙබ් අඩවි වලට යාමට හෝ සිය අනන්‍යතාව සැඟවීමට හෝ වේවා බොහෝදෙනා භාවිතා කරනුයේ IP Hide මෘදුකාංගයකි. මේ සඳහා යොදාගන්නේ වාණිජ මෘදුකාංගයක අනවසර පිටපතකි. නැතහොත් නොමිලේ ලැබෙන Proxy List එකකි.
නමුත් Global Internet Freedom Consortium ආයතනය පවසන ආකාරයට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ අන්තර්ජාල නිදහස පිලිබඳ ව්‍යාපාරය මගින් පවත්වාගෙන යන නොමිලේ දෙන මෘදුකාංග අතුරින් Freegate මෘදුකාංගය ලොව මිලියන ගණනක් විසින් දෛනිකව භාවිතා කරයි. ඔබටත් පහත ලින්කුව ඔස්සේ ගොස් එම මෘදුකාංගය අත්හදා බැලිය හැක.
මීට වඩා ලේසි VPN වලින් http://blog.anusha.us/2013/02/vpn.html
ReplyDeleteස්තුතියි දැනුවත් කලාට. අත්හදා බලන්නම්.
ReplyDeleteFree gate use karana hatith kuwanam.
ReplyDeleteDanata use karanne ultrasurf
ලොකු වෙනසක් නැහැ. මේ දෙකම එකම ආයතනයේ නිෂ්පාදන.
ReplyDeleteනියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/
ReplyDelete