වින්ඩෝස් 8 වල විශාල අඩුපාඩුවක් වූ start menu එකක් නැතිකම මගහරවා ගැනීමට අලුත් මෘදුකාංගයක් නිකුත්වී තිබෙනවා. එය නම් කර ඇත්තේ Start Menu 8 ලෙසයි. IObit සමාගමේ නිෂ්පාදනයක් වන මෙය වින්ඩෝස් 7 හි start menu එකෙහිම වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස හැඳින්විය හැකියි. අනෙකුත් මෘදුකාංග සමග කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය පරිදි වෙනස්කම් කරගත හැකියි.
Saturday, May 25, 2013
Windows 8 සඳහා හොඳම Start Menu එක
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment