Tuesday, January 3, 2012

බ්ලොගයට කෙල උනි !!!


000webhost කියන පාහර හොස්ටින්ග් සේවාව නිසා මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට කෙල උනා. 
Suspended for violating 20%+ CPU usage limit for more than 1000 times. Please upgrade to our premium UNLIMITED hosting at www.hosting24.com to get your account reactivated.
මේක ඇත්තද බොරුද කියල කියන්න සාක්ෂියක්වත් මුන් පෙන්නුවේ නැහැ. අඩු ගානේ සයිට් බැකප් එකක්වත් කරන්න නොදී සේරම ෆයිල්ස් ටිකයි ඩේටාබේස් එකයි ඩිලීට් කරලා. එකවුන්ට් එක ආපහු ගන්නනම් ගෙවන්න ඕනිලු. ඒත් ෆයිල්ස් ගැන වගකියන්නේ නැතිලු. මුන් වගේ හොරුන්ට සත පහක්වත් ගෙවන්න හිතෙනවද? ඒක නිසා මාත් බ්ලොගර් වලට මාරු උනා. පෝස්ට් ටිකනම් අපරාදේ තමයි. ඒත් ඉතින් මහා ලොකු දෙයකුත් නෙමෙයිනේ. අන්තිමේදී මෙච්චර කාලයක් හොඳම එක කියල හිතන් හිටපු සේවාව බලුම එක බවට පත් උනා....

3 comments:

  1. ලාභ බඩුවෙත් හිලක් තියන එකේ නිකන් දෙන එකේ කොච්චර හිල් තියෙන්නෙ ඕනිද

    ReplyDelete
  2. මේකෙ කේස් ගොඩයි. සල්ලි දෙනවා කියලා කට්ටිය එක්කහු කරලා එකවුන්ට් කැන්සල් කරන වැඩපිලිවෙලකුත් තියෙනව කියලා තමා මම මීට අවුරුදු දෙකකට විතර කලියෙන් දැනගත්තෙ.

    ReplyDelete
  3. අනිවා... නිකන් දෙන එව්ව විශ්වාස කරන අපිට මෙව්වා හොඳ පාඩම්

    ReplyDelete