Monday, October 15, 2012

මිස්ටර් පර්ෆෙක්ට් ගෙන් ලස්සන වෙන්න උපදෙස්......



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ෆොටෝෂොප් මහත්මයා ගැන දන්නවනේ. ලස්සන වෙන්න කැමති කොල්ලො කෙල්ලො සේරම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මෙයාගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ අතරට අලුතින්ම එකතුවෙන කෙනා තමයි මිස්ටර් පර්ෆෙක්ට් කියන්නේ. මෙයාට පුළුවන් මේකප් නැතිවම ඔයාව ලස්සන කරලා දෙන්න. උනන්දුවක් ඇතිඋනානම් දිගටම කියවන්න.


Perfect365 කියන්නේ රූපලාවන්‍ය මෘදුකාංගයක්. ෆොටෝෂොප් වලට වඩා ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවනි. විනාඩි දහයෙන් වෙනස් කෙනෙක් බවට පත්වෙන්න කැමතිනම් මේක අත්හදා බලන්න. ලස්සන වෙන්න කියල ලෝකේ තියෙන හැමජාතියම ගාන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න පුළුවන්.

0 comments:

Facebook Blogger Plugin

Post a Comment