Wednesday, March 13, 2013

IP Hide කිරීමට ලොව පිළිගත් විසඳුම


Block කල වෙබ් අඩවි වලට යාමට හෝ සිය අනන්‍යතාව සැඟවීමට හෝ වේවා බොහෝදෙනා භාවිතා කරනුයේ IP Hide මෘදුකාංගයකි. මේ සඳහා යොදාගන්නේ වාණිජ මෘදුකාංගයක අනවසර පිටපතකි. නැතහොත් නොමිලේ ලැබෙන Proxy List එකකි.

නමුත් Global Internet Freedom Consortium ආයතනය පවසන ආකාරයට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ අන්තර්ජාල නිදහස පිලිබඳ ව්‍යාපාරය මගින් පවත්වාගෙන යන නොමිලේ දෙන මෘදුකාංග අතුරින් Freegate මෘදුකාංගය ලොව මිලියන ගණනක් විසින් දෛනිකව භාවිතා කරයි. ඔබටත් පහත ලින්කුව ඔස්සේ ගොස් එම මෘදුකාංගය අත්හදා බැලිය හැක.

5 comments:

  1. මීට වඩා ලේසි VPN වලින් http://blog.anusha.us/2013/02/vpn.html

    ReplyDelete
  2. ස්තුතියි දැනුවත් කලාට. අත්හදා බලන්නම්.

    ReplyDelete
  3. Free gate use karana hatith kuwanam.
    Danata use karanne ultrasurf

    ReplyDelete
  4. ලොකු වෙනසක් නැහැ. මේ දෙකම එකම ආයතනයේ නිෂ්පාදන.

    ReplyDelete
  5. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete