Showing posts with label breaking. Show all posts
Showing posts with label breaking. Show all posts

Sunday, October 21, 2012

බ්රේකින්ග් බෑඩ් [ටීවී සීරීස්]

නිවාඩු කාලේ බලපු ටීවී සීරීස් තොගය නම් වශයෙන් කියන්නත් බැරි තරම්. 24, Alias, Nikita, Arrested Development, Breaking Bad, BigBang Theory, Family Guy, FullMetal Panic!, Lost, Mentalist, Merlin, Spartacus මේවයෙන් කීපයක්. ඔය අස්සේ හැමදාම බලන VampireDiaries, Supernatural, HowIMetYourMother, Fringe වගේ ඒවත් බලන්න එපැයි. ස්ට්‍රයික් එක ඉවර උන නිසා දැන් මේවට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.....