Showing posts with label other. Show all posts
Showing posts with label other. Show all posts
Sunday, June 3, 2012
Saturday, January 14, 2012
වයිරස් ගාඩ් හා ලංකාවේ මිනිස්සු....
ඉතින් මේ වගේ විවිධ අදහස් දරන අයට කියන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම වයිරස් එකම අපේ කොම්පියුටරේට එන්නෙ නැහැ. එහෙම එන්න නම් එක්කෝ ඔයා ගිය ආත්මේ පවු කරලා තියෙන්න ඕනි. නැත්නම් ලෝකේ තියෙන එකම කොම්පියුටරේ ඔයාගේ එක වෙන්න ඕනි.
ඒ හින්දා තේරුම් ගන්න... හොඳම වයිරස්ගාඩ් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම අහුවෙන එකවත්, වැඩිදෙනෙක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. කොමන් සෙන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම තමයි ඕනි කරන්නේ. අවාසනාවට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අත්දැකීම් වලින් තමයි ගන්න වෙන්නේ.
මේ ටික ලිව්වේ ගොඩාක් අය එකම ප්‍රශ්නය අහන නිසා...
මගේ පුද්ගලික භාවිතය නම් ඇවාස්ට්. ඒත් අත්‍යවශ්‍ය හින්දා නෙමෙයි. නමට එකක් තියෙන්න ඕනි නිසා. සරල, කුඩා වෛරස්ගාඩ් එකකින් ඔයාගේ කොම්පියුටරේ විතරක් නෙවෙයි, හිතත් සැහැල්ලු වේවි.
Subscribe to:
Posts (Atom)







